Monday, October 21, 2013

අන්තර්ජාල මුදල් සත්‍යයකි

ආයුබෝවන් මෙම අඩවිය වෙත පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ මෙහි පැමිණීම ගැන බෙහෙවින්ම සතුටු වෙනවා. බෝහෝ දෙනෙක් අදටත් හිතාගෙන ඉන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මිත්‍යාවක්ය කියලා. ඇත්තෙන්ම එය මිත්‍යාවක් නොවෙයි.  ඇස් පනාපිට දැකියහැකි සත්‍යයකි. ලංකාවේ පවා මාසෙකට මේ හරහා ලක්ෂගණනක් උපයන අය ඉන්නවා.වෙලා තියෙන්නේ ඒ අය මුදල් බොහෝ දෙනෙක් තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වී සිටීමයි. ඔබ දැකලා ඇති පත්තරේ ඕන තරම් මේ ගැන කියා දෙන සම්මන්ත්‍රණ පිළිබද දැන්වීම් දාල තියෙනවා. ඒ සදහා ඔවුන් විශාල මුදලක් අය කරනවා. ඇත්තෙන්ම සතයක්වත් වියදම් කරන්නේ නැතිව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඉගෙන ගන්නත් ඒ වගේම මුදල් උපයන්නත් ඔබට හැකියි. ඒ සදහා ඔබට අන්තර්ජාලයම සහාය වනු ඇත.ඉතින් ඔබත් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? 
හැබැයි දවසින් දෙකින් ලක්ෂපතියෙකු වෙන්නනම් බැහැ. දවසක් දෙකක් කරලා අතිරින්න හිතනවා නම් තව කියවන්න කාලය වැය කරන්න එපා. ඔබ උත්සාහවන්තව කාලෙත් එක්ක ඉවසීමෙන් කටයුතු කළ හොත් ඔබට සැළකිය යුතු මුදලක් අන්තර්ජාලයෙන් උපයාගත හැකියි. ඒ සදහා තව දුරටත් දැනගන්න දකුණුපස බැනරය ක්ලික්කර ඉදිරියට යන්න. නැතිනම් පහත ලින්ක් හරහා කියවන්න.


01 අන්තර්ජාල මුදල් පිළිබද මූලික දැනුම 

02 Probux Referral ලබා ගැනීම සහ ආදායම 

03 Probux වලින් රු.20,000ක ඉලක්කයට

04 Neobux මගින් උපයමු

05 Neobux-Neopoin වල වැදගත්කම

06 the-bux මගින් උපයමු

07 Globalbuxමගින් උපයමු

08 Nerdbuxමගින් උපයමු

09 Click නැතිව ලින්ක්වලින් මුදල් උපයන්න adfly

10 අන්තර්ජාල මුදල් ලංකාවට ගන්න Payza ගිණුමක් නිවාරදිව හදන්නේ මෙහෙමයි

11 නොමිලේ ඕන රටකට  SMS යවන්න